Ransomware වෛරස නැවත හිස ඔසවයි – අවදානමට පෙර සුදානම

Languages: සිංහල. post_translations: pll_6324326c83415.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට Ransomeware ආක්‍රමණ සම්බන්ධ සිදුවීම් ප්‍රමාණයේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. මේ සඳහා ඔබගේ අවධානය යොමුකරන්නට කැමැත්තෙමු. Ransomware ආක්‍රමණ වලින් ගැලවීම සඳහා ගත හැකි හොඳම විසඳුම වන්නේ ඔබගේ වටිනා තොරතුරු/දත්ත නිසි ක්‍රමවේදයකට (periodically) උපස්ථ පිටපත් (Backup) ලබා ගැනීමයි. අවසාන වශයෙන් එම දත්තවල උපස්ථ පිටපත් ලබා ගැනීමෙන් පසුව එම උපස්ථ පිටපත් ස්ථාපිත කරන ලද බාහිර දත්ත බහාලුමය (External Hard Disk) නිතර නිතර ඔබගේ පරිගණකයට සම්බන්ධ කරගැනීමෙන් වලකින (Offline) ලෙසට ඔබගේ අවධානය යොමුකරන්නට කැමැත්තෙමු.

Recent Alerts