රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ “පොදු අධිකාරිය” ලෙස අර්ථ දක්වා ඇති සියලුම රාජ්‍ය ආයතන විසින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.