මුල් පිටුව » රාජ්ය ආයතන සඳහා වෙබ් යෙදුම් ආරක්ෂණ මාර්ගෝපදේශ කෙටුම්පත
තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙබ් යෙදුම් වලට එල්ල වන තොරතුරු ආරක්ෂාව සම්බන්ධ තර්ජන සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මෙම මාර්ගෝපදේශය මඟින් වෙබ් යෙදුම් සඳහා එල්ල වන සයිබර් ප්රහාර අවම කිරීම සඳහා රාජ්ය ආයතන විසින් අනුගමනය කළ යුතු මූලික මූලධර්ම දක්වා ඇත.