තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙබ් අඩවි වලට එල්ල වන තොරතුරු ආරක්ෂාව සම්බන්ධ තර්ජන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම මාර්ගෝපදේශ කෙටුම්පත මඟින් වෙබ් අඩවි අන්තර්ගතය විකෘති කිරීම සහ ප්රහාර අවම කිරීම සඳහා රාජ්ය ආයතන විසින් අනුගමනය කළ යුතු මූලික මූලධර්ම දක්වා ඇත.