ඔබගේ සමාජ මාධ්‍ය ආශ්රිත ගැටළු විසදීම සදහා දුරකථන මධ්‍යස්ථානයක් ඔබ වෙනුවෙන්ම විවෘත කර ඇත.සමාජ මාධ්‍ය ගැටලු 011 2691692 දුරකථන අංකයෙන් හෝ report@cert.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සම්බන්ධ විය හැකි අතර අප ආයතනයට ඔබගේ පැමිණීම අත්‍යවශ්‍ය නොවේ . මෙම සේවාව උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා සතියේ දිනවල පමණක් වෙළද සහ පොහොය නිවාඩු දිනවල හැර දැනට ක්‍රියාත්මක වේ .
විශේෂයෙන් සමාජ මාධ්‍ය ආශ්රිත ගැටළු සදහා තාක්ෂණික සහය පමණක් අප ආයතනයෙ න් ලබා දෙන අතර නීතිමය ක්‍රියා මාර්ග සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය දුරකථන අංක 011 2432746 හෝ 011 2337432 මගින් හෝ විද්‍යුත් ලිපින report@cid.police.gov.lk හෝ socialmedia@cid.police.gov.lk මගින් සම්බන්ධ විය හැක.