ඔබේ ආයතනයේ නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව ලබා ගැනීමේදී තොරතුරු තාක්ෂණ පරිපාලකයෙකු ඔබේ යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම සඳහා සකස් කළ යුතු අවම මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ. ඔබේ ආයතනයේ ආරක්ෂක අවශ්‍යතා මත සහ වරින් වර ප්‍රකාශයට පත් කෙරෙන රජයේ සයිබර් ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔබ සුදුසු සයිබර් ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කළ යුතුය.