මුල් පිටුව » නිවසේ සිට වැඩ කිරීම සඳහා තොරතුරු ආරක්ෂක මාර්ගෝපදේශනය
නිවසේ සිට වැඩ කිරීමට සිදු වීමත් සමඟ තොරතුරු ආරක්ෂාව සම්බන්ධ තර්ජන ඉහළ යාමේ අවදානමක් ඇත. නිවසේ සිට ආරක්ෂිතව වැඩ කිරීමට මෙම මාර්ගෝපදේශනයේ සඳහන් කළ යුතු හා නොකළ යුතු දේ සැමවිටම පිළිපදින්න.