ටෙලිග්‍රෑම්

ටෙලිග්‍රෑම්

ටෙලිග්‍රෑම් යනු නිදහස් හා නොමිලේ භාවිතා කළහැකි මෘදුකාංගයක් වන අතර එය ක්ෂණික පණිවිඩ යැවීමට යොදා ගනී. මෙම සේවාව මඟින් ආරක්ෂාකාරී ලෙස ගුප්තකේතනය කළ වීඩියෝ ඇමතුම්, VoIP, ගොනු හුවමාරුව සහ තවත් විශේෂාංග කිහිපයක් සපයයි.

ටෙලිග්‍රෑම් වෙබ් අඩවිය හරහා කෙලින්ම වාර්තා කිරීම

  1. ගැටළුව වාර්තා කිරීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.Support
  2. ආකෘති පත්‍රය පුරවා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න
  1. මෙනුව තෝරා Settings වෙත යන්න.
  2. privacy and security තෝරා Blocked users වෙත යන්න
  3. අවහිර කිරීමට සම්බන්ධතාවය තෝරන්න.

  1. settings වෙත ගොස් Privacy and security තෝරන්න.
    a) අවසන් වරට දුටු මොහොත හා මේ මොහොතේ ටෙලිග්‍රෑම් හි සම්බන්ධව සිටින බව බැලිය හැකි අය තේරීම
    <ihttps://www.onlinesafety.lk/wp-content/uploads/2021/03/lastseen.png”>
    b) ගිණුම් පින්තුරය බැලිය හැකි අය තේරීම
    c) දුරකථන අංකය බැලිය හැකි අය තේරීම
    d) ඇමතුම් ලබාදිය හැකි අය තේරීම
    e) සමූහයන් සඳහා සම්බන්ධ කරගත හැකි අය තේරීම