ඉමෝ

ඉමෝ

    1. ඔබේ IMO ගිණුම විවෘත කරන්න
    2. ඔබේ IMO ගිණුම විවෘත කරන්න
    3. Settings වෙත යන්න
    4. accountsettings තෝරන්න
    5. Delete IMO account තේරීමෙන් ගිණුම මකා දමන්න account

සටහන: සාමාන්‍යයෙන් ඉමෝ ගිණුමක් සක්‍රිය කිරීමේදී ආරක්ෂක කේතය යවනු ලබන්නේ එක් වරක් පමණි. එමනිසා, මෙම යෙදුම භාවිතා කරන විට මේ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වේ. ගිණුම වෙනත් අයකු අතට පත් වුවහොත් නැවත ලබා ගත නොහැක..

අනවසරයෙන් ගිණුම් හැක් කිරීම, ඔවුන්ගේ කැමැත්තෙන් හෝ අවසරයකින් තොරව දුරකථන අංක භාවිතා කිරීම වැනි ක්‍රියාකාරකම් වල වින්දිතයින්ට ඔවුන්ගේ ගැටළු ඉමෝ වෙත වාර්තා කල හැක.

  1. මෙහිදී ඔබ සිදු වූ ගැටලුව පිළිබඳව ඉමෝ වෙත විද්‍යුත් තැපෑලක් යැවිය යුතුය. වාර්තා කිරීමට පහත විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්න feedback@imo.im