හොඳ VPN එකක් භාවිතා කරන අතරම , ඔබ සියලු ආරක්ෂක පැච් ලබා ගෙන ඇතිබව සහතික කිරීම සඳහා දෙනලද යාවත්කාලීන කිරීම් කාලීනව ස්ථාපනය කළ යුතු අතර ද්වි-සාධක සත්‍යාපනය දිගටම භාවිතා කල යුතුය.