මා හැක් වීමකට ලක්ව ඇත

මා හැක් වීමකට ලක්ව ඇත

ඔබව හැක් කර ඇත්නම්, වහාම ඔබගේ සියලු මුරපද වෙනස් කරන්න, විශේෂයෙන්ම හැක් කරන ලද ගිණුම් සඳහා භාවිතා කරන ලද මුරපදය සහ එම මුරපදයම භාවිතා කර ඇති වෙනත් ගිණුම් වල මුරපදයන් වෙනස් කරන්න.

අදාළ සිදු වීම ගිණුම ලබා දී ඇති ආයතනයට වාර්තා කරන්න. බැංකු ගිණුමක් නම්, ඔබගේ කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීම වාරණය කරන ලෙස බැංකුවට දැනුම් දෙන්න.